For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඇබා.

ඇබා

අබා (ABBA)
අබා 1974 දී (වමේ සිට)
බෙනී ඇන්ඩර්සන්, ඇනී-ෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් (ෆ්‍රීඩා),
අග්නීතා ෆැල්ට්ස්කොග්, සහ බියෝර්න් උල්වීයස්
පසුබිම් තොරතුරු
මෙලෙසින් ද හැඳින්වේජෝර්න් ඇන්ඩ් බෙනී, ඇග්නතා ඇන්ඩ් ඇනී-ෆ්‍රිඩ් (1972-73)
සම්භවයස්ටොක්හෝම්, ස්වීඩනය
ප්‍රභේද
  • පොප්
  • පොප් රොක්[1]
  • ඩිස්කෝ
සක්‍රීය වර්ෂ
  • 1972–1982
  • 2018–වර්තමානය
ලේබල
  • පෝලර්
  • පොලිඩෝර්
  • ඇට්ලැන්ටික්
  • එපික්
  • ආර්සීඒ වික්ටර්
  • වෝග්
  • සන්ෂයින්
සම්බන්ධිත රඟපෑම්
  • හෙප් ස්ටාර්ස්
  • හූටෙනැනී සිංගර්ස්
  • බෙනී ඇන්ඩර්සන්ස් ඕකෙස්ටර්
වෙබ් අඩවියabbasite.com
සාමාජිකයින්
  • අග්නීතා ෆැල්ට්ස්කොග්
  • බියෝර්න් ඌල්වීයස්
  • බෙනී ඇන්ඩර්සන්
  • ඇනී-ෆ්‍රිඩ් ලින්ග්ස්ට්‍රැඩ්

අබා (ABBA) (සැකිල්ල:IPA-sv) යනුවෙන් හැඳින්වෙන්නේ 1972දී ස්ටොක්හෝම් හි දී පිහිටුවන ලද ස්වීඩන් පොප් සංගීත කණ්ඩායමකි. මෙහි සාමාජිකයන් වන්නේ ඇග්නතා ෆැල්ට්ස්කොග්, ජෝර්න් අල්වියස්, බෙනී ඇන්ඩර්සන්, සහ ඇනී-ෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් ය. මෙම කණ්ඩායමේ නම සාමාජිකයන්ගේ නමේ මුල් කොටසේ පළමු අකුරු එක්වී සෑදුණකි. 1972 සහ 1982 අතර කාලයේ ලොව පුරා සංගීත දර්ශකවල මුල් ස්ථාන හිමිකරගත් ඔවුහු ජනප්‍රිය සංගීතයේ ඉතිහාසය තුළ ආර්ථිකමය අතින් වඩාත්ම සාර්ථක කලාකරුවන් අතරට පැමිණීමට සමත්වූහ.

ගීතාවලිය

[සංස්කරණය]

ස්ටූඩියෝ ඇල්බම

  • Ring Ring (1973)
  • Waterloo (1974)
  • ABBA (1975)
  • Arrival (1976)
  • The Album (1977)
  • Voulez-Vous (1979)
  • Super Trouper (1980)
  • The Visitors (1981)
  • Voyage (2021)

උද්ධෘත

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Moskowitz, David V. (31 October 2015). The 100 Greatest Bands of All Time: A Guide to the Legends Who Rocked the World. GREENWOOD Publishing Group Incorporated. p. 1. ISBN 978-1440803390.

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • ABBA – 5 Years. Billboard, 1979-9-8, pp. 23–46 (online copy (Google))
  • Benny Andersson, Björn Ulvaeus, Judy Craymer: Mamma Mia! How Can I Resist You?: The Inside Story of Mamma Mia! and the Songs of ABBA. Weidenfeld & Nicolson, 2006
  • Carl Magnus Palm. ABBA – The Complete Recording Sessions (1994)
  • Carl Magnus Palm (2000). From "ABBA" to "Mamma Mia!" ISBN 1-85227-864-1
  • Elisabeth Vincentelli: ABBA Treasures: A Celebration of the Ultimate Pop Group. Omnibus Press, 2010, ISBN 9781849386463
  • Oldham, Andrew, Calder, Tony & Irvin, Colin (1995) "ABBA: The Name of the Game", ISBN 0-283-06232-0
  • Potiez, Jean-Marie (2000). ABBA – The Book ISBN 1-85410-928-6
  • Simon Sheridan: The Complete ABBA. Titan Books, 2012, ISBN 9781781164983
  • Anna Henker (ed.), Astrid Heyde (ed.): Abba – Das Lexikon. Northern Europe Institut, Humboldt-University Berlin, 2015 (German)
  • Steve Harnell (ed.): Classic Pop Presents Abba: A Celebration. Classic Pop Magazine (special edition), November 2016

වාර්තා වැඩසටහන්

[සංස්කරණය]
  • Thierry Lecuyer, Jean-Marie Potiez: Thank You ABBA. Willow Wil Studios/A2C Video, 1993
  • Barry Barnes: ABBA − The History. Polar Music International AB, 1999
  • Chris Hunt: The Winner Takes it All − The ABBA Story. Littlestar Services/lambic Productions, 1999
  • Steve Cole, Chris Hunt: Super Troupers − Thirty Years of ABBA. BBC, 2004
  • The Joy of Abba. BBC 4, 27. December 2013 (BBC page)
  • Carl Magnus Palm, Roger Backlund: ABBA – When Four Became One. SVT, 2. Januar 2012
  • Carl Magnus Palm, Roger Backlund: ABBA – Absolute Image. SVT, 2. Januar 2012
  • ABBA – Bang a boomerang. ABC 1, 30. Januar 2013 (ABC page)
  • ABBA: When All Is Said and Done (2017)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඇබා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?