ඇබරාවන් වේල්සය තුල ඇබරාවන් හී සීමාව.
වේල්සය හී පළාත් පාලනය බටහිර ග්ලැමෝර්ගන් ජනගහණය 66,133 (2011 ජන සංගණනනය)[ 1] මැතිවරණ කොට්ඨාශය 51,233 (දෙසැම්බර් 2010)[ 2] ප්‍රධාන ජනාවාස පෝර්ට් ටෙල්බට් සංස්ථාපනය 1918 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ස්ටීවන් කිනක් (කම්කරු )මන්ත්‍රීවරු සංඛ්‍යාව එකයි වෙතින් නිර්මිත ස්වොන්සි දිස්ත්‍රික්කය වේල්සය ප්‍රදේශයේ ජාතික රජය ඇබරාවන්, දකුණු වේල්සය බටහිර යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය වේල්සය
ඇබරාවන් යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි මහජන මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජනය වන මැතිවරණ කොට්ඨාශයකි. බහුතරය ලබන්නා තේරී පත් වන ක්‍රමය යටතේ, එය විසින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (පාම) තෝරා පත් කරයි. එය නියෝජනය කරනු ලබන්නේ කම්කරු පක්ෂයෙහි ස්ටීවන් කිනක් විසිනි .
1918 මහා මැතිවරණය සඳහා, මෙම මැතිවරණ කොට්ඨාශය තනනු ලැබුවේ, ස්වොන්සි දිස්ත්‍රික්කය බෙදීමෙනි. පළමු වාරය හැරුණු විට, එය සැම විටම දිනා ගනු ලැබුවේ කම්කරු පක්ෂය විසිනි. 1924 වසරෙහිදී, කම්කරු පක්ෂයෙන් පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ, රැම්සී මැක්ඩොනල්ඩ් විසින්, 1922 සිට 1929 දක්වා අසුන රැක ගන්නා ලදි.
දකුණු වේල්සයෙහි අෆාන් ගංගාවෙහි දකුණු ඉවුරෙහි, ස්වොන්සි බොක්කෙහි එහි මෝය අසබඩ, මෙම මැතිවරණ කොට්ඨාශය පිහිටයි. ඇබරාවන්, බාග්ලාන්, බ්‍රිට්න් ෆෙරි ඊස්ට්, බ්‍රිට්න් ෆෙරි වෙස්ට්, බ්‍රින් ඇන්ඩ් කමවාන්, කෝයිඩ්ෆ්‍රෑන්ක් සෙන්ට්‍රල්, කෝයිඩ්ෆ්‍රෑන්ක් නෝර්ත්, කෝයිඩ්ෆ්‍රෑන්ක් වෙස්ට්, කිමර්, ග්ලින්කෝර්ව්ජ්, ග්වයින්ෆි, මාර්ගම්, පෝර්ට් ටෙල්බට්, සැන්ෆීල්ඩ්ස් ඊස්ට්, සැන්ෆීල්ඩ්ස් වෙස්ට් සහ ටායි-බක් යන කොට්ඨාශ වලින් මෙම මැතිවරණ කොට්ඨාශය වර්තමානයෙහි සමන්විත වෙයි.
මැතිවරණය
මන්ත්‍රීවරයා[ 3]
පක්ෂය
1918
ජැක් එඩ්වඩ්ස්
ලිබරල්
1922
අති ගරු රැම්සී මැක්ඩොනල්ඩ්
කම්කරු
1929
විලියම් කෝව්
කම්කරු
1959
ශ්‍රීමත් ජෝන් මොරිස්
කම්කරු
2001
හවෙල් ෆ්‍රැන්සිස්
කම්කරු
2015
ස්ටීවන් කිනක්
කම්කරු
මහා මැතිවරණය 2015: ඇබරාවන් [ 4]
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ස්ටීවන් කිනක්
15,416
48.9
−3.0
යූකේඅයිපී
පීටර් බුෂ් [ 5]
4,971
15.8
+14.2
කොන්සර්වේටිව්
එඩ්වඩ් යී හි
3,742
11.9
−2.4
ප්ලයිඩ් කම්රි
ඩන්කන් හිගිට්
3,663
11.6
+4.5
ලිබරල් ඩිමොක්‍රැට්ස්
හෙලන් කෙරී ක්ලාක්
1,397
4.4
−11.8
ස්වාධීන
කැප්ටන් බීනි
1,137
3.6
+1.8
හරිත
ජොනතන් ටියර්
711
2.3
+2.3
සෝෂලිස්ට් ලේබර්
ඇන්ඩෲ ජෝර්ඩන්
352
1.1
+1.1
ටීයූඑස්සී
ඔවෙන් හර්බට්
134
0.4
+0.4
බහුතරය
10,445
33.1
−2.6
මුළු ඡන්ද
31,523
63.3
+2.3
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 2010: ඇබරාවන් [ 6]
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
හවෙල් ෆ්‍රැන්සිස්
16,073
51.9
−8.1
ලිබරල් ඩිමොක්‍රැට්ස්
කීත් ඩේවීස්
5,034
16.3
+2.5
කොන්සර්වේටිව්
කැරොලයින් ජෝන්ස්
4,411
14.2
+4.1
ප්ලයිඩ් කම්රි
පෝල් නිකල්ස්-ජෝන්ස්
2,198
7.1
−4.7
බීඑන්පී
කෙවින් එඩ්වඩ්ස්
1,276
4.1
‘‘අ/නැ’’
ස්වාධීන
ඇන්ඩෲ ටට්න්
919
3.0
‘‘අ/නැ’’
නිව් මිලේනියම් බීන් පාටි
කැප්ටන් බීනි
558
1.8
‘‘අ/නැ’’
යූකේඅයිපී
ජෝ කැලන්
489
1.6
‘‘අ/නැ’’
බහුතරය
11,039
35.7
−10.6
මුළු ඡන්ද
30,958
61.0
+2.0
කම්කරු රැකගැනුම
දෝලනය
−5.3
මහා මැතිවරණය 2005: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
හවෙල් ෆ්‍රැන්සිස්
18,077
60.0
−3.1
ලිබරල් ඩිමොක්‍රැට්ස්
ක්ලෙයාර් වෝලර්
4,140
13.8
+4.0
ප්ලයිඩ් කම්රි
ෆිලිප් ඉවන්ස්
3,545
11.8
+2.1
කොන්සර්වේටිව්
අනුන්සියාටා රීස්-මෝග්
3,064
10.2
+2.6
වෙරිටාස්
ජිම් රයිට්
768
2.6
අ/නැ
හරිත
මිරැන්ඩා ලා වේ
510
1.7
අ/නැ
බහුතරය
13,937
46.3
−7.1
මුළු ඡන්ද
30,104
58.9
−1.9
කම්කරු රැකගැනුම
දෝලනය
−3.6
මහා මැතිවරණය 2001: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
හවෙල් ෆ්‍රැන්සිස්
19,063
63.1
−8.2
ප්ලයිඩ් කම්රි
ලීසා ටර්න්බුල්
2,955
9.8
+4.0
ලිබරල් ඩිමොක්‍රැට්ස්
ක්‍රිස් ඩේවිස්
2,933
9.7
−1.6
කොන්සර්වේටිව්
අලි මිරාෂ්
2,296
7.6
−0.3
ස්වාධීන
ඇන්ඩෲ ටට්න්
1,960
6.5
අ/නැ
නිව් මිලේනියම් බීන්
කැප්ටන් බීනි
727
2.4
+1.4
සමාජවාදී සන්ධානය
මාටින් චැප්මන්
256
0.8
අ/නැ
බහුතරය
16,108
53.3
−9.5
මුළු ඡන්ද
30,190
61.0
−10.9
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1997: ඇබරාවන්[ 7] [ 8]
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
25,650
71.3
+4.2
ලිබරල් ඩිමොක්‍රැට්
රොනල්ඩ් මැකොන්විල්
4,079
11.3
−1.1
කොන්සර්වේටිව්
පීටර් හාපර්
2,835
7.9
−5.9
ප්ලයිඩ් කම්රි
ෆිලිප් කොක්වෙල්
2,088
5.8
+1.0
රෙෆරන්ඩම් පක්ෂය
පීටර් ඩේවිඩ්
970
2.7
අ/නැ
ස්වාධීන
කැප්ටන් බීනි
341
1.0
−0.8
බහුතරය
21,571
62.8
+9.6
මුළු ඡන්ද
35,963
71.9
−5.7
කම්කරු රැකගැනුම
දෝලනය
+1.6
මහා මැතිවරණය 1992: ඇබරාවන්[ 9]
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
26,877
67.1
+0.3
කොන්සර්වේටිව්
හවෙල් විලියම්ස්
5,567
13.9
−0.5
ලිබරල් ඩිමොක්‍රැට්
මෙරිලින් හැරිස් මිය
4,999
12.5
−3.6
ප්ලයිඩ් කම්රි
ඩේවිඩ් ඩබ්.ජේ. සෝන්ඩර්ස්
1,919
4.8
+2.0
රියල් බීන්
කැප්ටන් බීනි
707
1.8
අ/නැ
බහුතරය
21,310
53.2
+2.5
මුළු ඡන්ද
40,069
77.6
−0.1
කම්කරු රැකගැනුම
දෝලනය
+0.4
මහා මැතිවරණය 1987: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
27,126
66.8
+8.0
ලිබරල්
මෙරිලින් හැරිස් මිය
6,517
16.0
−4.3
කොන්සර්වේටිව්
පෝල් ටෙරන්ස් ෆිලිප් වොරික්
5,861
14.4
−1.9
ප්ලයිඩ් කම්රි
ඈන් ලුවීසා හවල්ස් මෙනෙවිය
1,124
2.8
−1.8
බහුතරය
20,609
50.7
+12.3
මුළු ඡන්ද
40,628
77.7
+2.1
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1983: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
23,745
58.75
−2.9
ලිබරල්
ෂීලා එම්. කට්ස් මිය
8,206
20.30
+11.3
කොන්සර්වේටිව්
ජී.එන්.ඒ. බේලි
6,605
16.3
−8.4
ප්ලයිඩ් කම්රි
ඒ.ජී. ෆිලිප්ස්
1,859
4.6
+0.8
බහුතරය
15,539
38.45
+1.5
මුළු ඡන්ද
40,415
75.62
−3.5
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1979: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
31,665
61.68
−1.1
කොන්සර්වේටිව්
එෆ් මැක්කාර්ති
12,692
24.72
+7.9
ලිබරල්
ෂීලා එම්. කට්ස් මිය
4,624
9.0
−2.0
ප්ලයිඩ් කම්රි
ගීරන්ට් තෝමස්
1,954
3.81
−4.7
කොමියුනිස්ට්
ජී. රෝඩ්න්
406
0.79
අ/නැ
බහුතරය
18,973
37.0
−9.1
මුළු ඡන්ද
47,179
79.2
+6.1
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය ඔක්තොම්බර් 1974: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
29,683
62.82
−2.4
කොන්සර්වේටිව්
එන් කේ හැමන්ඩ්
7,931
16.78
−5.8
ලිබරල්
ෂීලා එම්. කට්ස් මිය
5,178
10.96
අ/නැ
ප්ලයිඩ් කම්රි
ගීරන්ට් තෝමස්
4,032
8.53
−3.6
කම්කරුවන්ගේ විප්ලවවාදී
ජේ. බෙවන්
427
0.9
අ/නැ
බහුතරය
21,752
46.04
+3.4
මුළු ඡන්ද
47,251
73.07
−2.6
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය පෙබරවාරි 1974: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
31,656
65.24
−1.8
කොන්සර්වේටිව්
පීටර් හබර්ඩ්-මයිල්ස්
10,968
22.60
+0.3
ප්ලයිඩ් කම්රි
ඩීජේ ෆොස්ටර්
5,898
12.2
+3.8
බහුතරය
20,688
42.64
−2.1
මුළු ඡන්ද
48,522
75.62
+0.84
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1970: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
31,314
66.99
−8.45
කොන්සර්වේටිව්
ඉයන් ග්‍රිස්ට්
10,419
22.29
+1.35
ප්ලයිඩ් කම්රි
ග්‍රැහැම් ෆාමර්
3,912
8.37
අ/නැ
කොමියුනිස්ට්
ජූලියන් ටියුඩර් හාට්
1,102
2.36
−1.26
බහුතරය
20,895
44.70
−9.81
මුළු ඡන්ද
46,747
74.78
−3.49
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1966: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
33,763
75.44
+3.33
කොන්සර්වේටිව්
රොබට් හික්ස්
9,369
20.94
+0.41
කොමියුනිස්ට්
ජූලියන් ටියුඩර් හාට්
1,620
3.62
+0.88
බහුතරය
24,394
54.51
+2.93
මුළු ඡන්ද
45,146
78.27
−2.58
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1964: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
33,103
72.11
+6.35
කොන්සර්වේටිව්
ජෝන් ස්ට්‍රැඩ්ලිං තෝමස්
9,424
20.53
−7.07
ප්ලයිඩ් කම්රි
ග්ලින් ජෝන්
2,118
4.61
−2.02
කොමියුනිස්ට්
ජූලියන් ටියුඩර් හාට්
1,260
2.74
අ/නැ
බහුතරය
23,679
51.58
+13.42
මුළු ඡන්ද
45,905
80.85
−1.23
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1959: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජෝන් මොරිස්
30,397
65.76
−3.78
කොන්සර්වේටිව්
රිචඩ් එඩ්වඩ් ජෙෆ්රි හෝව්
12,759
27.60
−2.86
ප්ලයිඩ් කම්රි
ලික්ස්ටිඩ් එම් ලුවිස්
3,066
6.63
N/A
බහුතරය
17,638
38.16
−0.91
මුළු ඡන්ද
46,222
82.08
+2.81
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1955: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
29,003
69.54
−2.43
කොන්සර්වේටිව්
රිචඩ් එඩ්වඩ් ජෙෆ්රි හෝව්
12,706
30.46
+2.43
බහුතරය
16,297
39.07
−4.87
මුළු ඡන්ද
41,709
79.27
−5.36
කම්කරු රැකගැනුම
දෝලනය
−2.43
මහා මැතිවරණය 1951: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
30,498
71.97
+3.29
කොන්සර්වේටිව්
ජෝන් වොරන් ලව්රිජ්
11,878
28.03
+9.05
බහුතරය
18,620
43.94
−5.76
මුළු ඡන්ද
42,376
84.63
−1.21
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1950: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
29,278
68.68
−3.83
නැෂනල් ලිබරල්
ඕබරෝන් එම් එච් වයි එම් හර්බර්ට්
8,091
18.98
−8.51
ලිබරල්
ජෝන් මෝල්ඩ්වින් තෝමස්
5,263
12.35
අ/නැ
බහුතරය
21,187
49.70
+4.68
මුළු ඡන්ද
42,634
85.84
+6.42
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1945: ඇබරාවන්
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
31,286
72.51
කොන්සර්වේටිව්
ඩේවිඩ් ට්‍රෙහාන් ල්වෙලින්
11,860
27.49
බහුතරය
19,426
45.02
මුළු ඡන්ද
43,146
79.42
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1935: ඇබරාවන්[ 10]
ඡන්ද ප්‍රමාණය
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
නිතරගයෙන්
අ/නැ
අ/නැ
කම්කරු රැකගැනුම
දෝලනය
n/a
මහා මැතිවරණය 1931: ඇබරාවන්[ 10]
ඡන්ද ප්‍රමාණය 46,689
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
23,029
58.4
+2.5
ලිබරල්
එඩ්වඩ් කරන්
16,378
41.6
+8.4
බහුතරය
6,651
16.9
මුළු ඡන්ද
84.4
කම්කරු රැකගැනුම
දෝලනය
-3.0
මහා මැතිවරණය 1929[ 10]
ඡන්ද ප්‍රමාණය 45,613
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
විලියම් ජෝර්ජ් කෝව්
22,194
55.9
ලිබරල්
විලියම් හෙන්රි විලියම්ස්
13,155
33.2
යූනියනිස්ට්
ෆ්‍රැන්සිස් බර්ට්‍රම් රීස්
4,330
10.9
බහුතරය
9,039
22.7
මුළු ඡන්ද
87.0
කම්කරු රැකගැනුම
දෝලනය
විලියම් හෙන්රි විලියම්ස්
මහා මැතිවරණය 1924: ඇබරාවන්[ 10]
ඡන්ද ප්‍රමාණය 37,200
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
අති ගරු ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ්
17,724
53.1
ලිබරල්
විලියම් හෙන්රි විලියම්ස්
15,624
46.9
බහුතරය
2,100
6.2
මුළු ඡන්ද
89.6
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1923[ 10]
ඡන්ද ප්‍රමාණය 35,952
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ්
17,439
55.6
යූනියනිස්ට්
සිඩ්නි හචින්සන් බියස්
13,927
44.4
+8.3
බහුතරය
3,512
11.2
+0.7
මුළු ඡන්ද
87.2
කම්කරු රැකගැනුම
දෝලනය
මහා මැතිවරණය 1922: ඇබරාවන්[ 10]
ඡන්ද ප්‍රමාණය 34,716
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කම්කරු
ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ්
14,318
46.6
+10.9
යූනියනිස්ට්
සිඩ්නි හචින්සන් බියස්
11,111
36.1
අ/නැ
නැෂනල් ලිබරල්
ජෝන් එඩ්වඩ්ස්
5,238
17.3
-45.5
බහුතරය
3,207
10.5
-16.5
මුළු ඡන්ද
88.6
කම්කරු දිනාගැනුම වෙතින් ලිබරල්
දෝලනය
+28.2
මහා මැතිවරණය 1918: ඇබරාවන්[ 10]
මැතිවරණ කොට්ඨාශයෙහි ඡන්ද 30,415
පක්ෂය
අපේක්ෂකයා
ඡන්ද
%
±%
කොයලිෂන් ලිබරල්
මේජර් ජෙනරල් ජෝන් එඩ්වඩ්ස්
13,615
62.8
කම්කරු
රොබට් විලියම්ස්
7,758
35.7
එන්එෆ්ඩීඑස්එස්
* ටී. ජී. ජෝන්ස්
324
1.5
බහුතරය
5,877
27.1
මුළු ඡන්ද
21,717
71.4
එඩ්වඩ්ස් සඳහා සහායයක් වශයෙන් 1918 දෙසැ 13 දිනදී ජෝන්ස් තරගයෙන් ඉවත් වුණි
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා බිවුඩ්ලි
අග්‍රාමාත්‍යවරයා විසින් නියෝජනය කෙරුණු මැතිවරණ කොට්ඨාශය 22 ජනවාරි 1924 – 4 නොවැම්බර් 1924
අනුප්‍රාප්තිකයා බිවුඩ්ලි