For faster navigation, this Iframe is preloading the Wikiwand page for ආසියානු කුසලානය.

ආසියානු කුසලානය

ACC ආසියානු කුසලානය
ආසියානු කුසලානයේ සම්මත සලකුණ
පරිපාලකආසියානු ක්‍රිකට් සම්මේලනය
ආකෘතියODI & T20I
පළමු තරගාවලිය1984 United Arab Emirates UAE
අවසාන තරගාවලිය2023 ශ්‍රී ලංකාව SRI LANKA & පකිස්ථානය PAKISTAN
මිලඟ තරගාවලියඉන්දියාව INDIA
තරගාවලි ආකෘතියRound-robin tournament
කණ්ඩායම් ගණන6 teams (ACC member)
වත්මන් ශූරයා ඉන්දියාව (8th title)
වඩාත් ජයග්‍රාහී ඉන්දියාව (8 titles)
වඩාත් ලකුණුශ්‍රී ලංකාව සනත් ජයසූරිය (1220)[1]
වඩාත් කඩුළුශ්‍රී ලංකාව ලසිත් මාලිංග (33)[2]
වෙබ්අඩවියOfficial website

ආසියානු කුසලානය යනු පිරිමි එක්දින ජාත්‍යන්තර සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟාවලිය සෑම වාරයකට පසුව එක්දින හා විස්සයි20 ලෙස මාරුවෙන් මාරුවට පවත්වයි. මහද්වීපික ලෙස පවත්වන එකම ක්‍රිකට් තරඟාවලිය මෙය වේ.

ඉතිහාසය

[සංස්කරණය]

ආසියානු කුසලානය 1983 දී ආසියානු රටවල් අතර සුහදතාවය වර්ධනය කිරීමේ පියවරක් ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ආරම්භ කරන ලදී.එය වසර දෙකකට වරක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණි. පසුව සෑම වසර 4කට වරක් එය පැවැත්වීමට තීරණය විය. මෙතෙක් පවත්වන ලද එක්දින තරගාවලි ගණන 14කි. විස්සයි විස්ස තරගාවලි ගණන 2කි.

කණ්ඩායම් වාර්තා (එක්දින තරග)

[සංස්කරණය]
Team Total Tournaments First Tournament Mat Won Lost NR Win % Best result
ඉන්දියාව ඉන්දියාව 13 1984 55 35 16 3 63.63% Champions
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව 14 1984 56 38 16 0 67.85% Champions
පකිස්ථානය පාකිස්තානය 13 1984 50 28 20 2 56.00% Champions
බංගලාදේශය බංග්ලාදේශය 13 1986 48 9 39 0 18.75% 1st Runners up
ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්තානය 4 2004 11 3 7 1 27.27% Super Four
හොන්ග් කොන්ග් 3 2004 6 0 6 0 00.00% Group Stage
United Arab Emirates එක්සත් අරාබි එමිරේට් 2 2004 4 0 4 0 00.00% Group Stage
නේපාලය නේපාලය 1 2023 2 0 2 0 00.00% Group Stage
  1. ^ "Most runs in combined format". ESPNcricinfo.
  2. ^ "Most wickes in combined format". ESPNcricinfo.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ආසියානු කුසලානය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?