For faster navigation, this Iframe is preloading the Wikiwand page for ආකර්ස්ලූට්.

ආකර්ස්ලූට්

ඛණ්ඩාංක: 52°34′N 4°44′E / 52.567°N 4.733°E / 52.567; 4.733

ආකර්ස්ලූට්
Coat of arms of ආකර්ස්ලූට්
Location of ආකර්ස්ලූට්
කස්ට්‍රිකම් මහනගර සභා බල ප්‍රදේශය යටතේ ආකර්ස්ලූට් නගර මධ්‍යය (තද කොළ) සහ සංඛ්‍යාලේඛන අනුව දිස්ත්‍රික්කය (ළා කොළ).
කස්ට්‍රිකම් මහනගර සභා බල ප්‍රදේශය යටතේ ආකර්ස්ලූට් නගර මධ්‍යය (තද කොළ) සහ සංඛ්‍යාලේඛන අනුව දිස්ත්‍රික්කය (ළා කොළ).
රටනෙදර්ලන්තය
පළාතඋතුරු ඕලන්දය
මහනගර සභාවකස්ට්‍රිකම්
ජනගහණය5,066 (2,006 ජනවාරි 1)

ආකර්ස්ලූට් යනු උතුරු ඕලන්දය නම් නෙදර්ලන්ත පළාතේ පිහිටි නගරයකි. කස්ට්‍රිකම් මහනගර සභා බලප්‍රදේශයේ කොටසක් වන මෙය ඔල්ක්මාර් වලින් දකුණට කිලෝමීටර 9 ක් දුරින් පිහිටා ඇත. 2002 ජනවාරි 1 වන දින තෙක් ම ආකර්ස්ලූට් තනි මහනගර සභා බලප්‍රදේශයක් විය.

2001 දී, ආකර්ස්ලූට් නගරයේ ජනගහනය 4347 ක් විය. නාගරික ප්‍රදේශය 0.81 km² ක් වූ අතර නිවාස 1657 ක් පමණ පැවතිණි.[1] සංඛ්‍යාලේඛන වලට අනුව ආකර්ස්ලූට් වලට අයත් වන වඩා පුළුල් ප්‍රදේශය තුළ 5080 ක් පමණ වන ජනගහනයක් ඇත.[2] මෙයට ආකර්ස්ලූට් දකුණේ පිහිටි ස්ටාර්ටින් හා ක්ලයින් ඩොරිගීස්ට් කුඩා ගම් ද උතුරේ බුකොල් ද ඇතුළත් වේ.

ආකර්ස්ලූට් හි පැරණිතම නම වන්නේ "මුහුදේ ඕක් වනය" යන තේරුම් ඇති Axmericota යන නමයි.

In the years between 1250 and 1400, Akersloot gained the title "capital village of Kennemerland". Limmen was the second village in Kennermerland in prestige. In 1276 the people of Akersloot regained their rights and privileges from Count Floris V due to their bravery in the struggle against the Frisians. These privileges were removed by their former lord, the count of Holland, in the early 13th century because they rebelled against him.

Akersloot was razed in October 1573 by retreating Spaniards after the siege of Alkmaar. Several residences and other buildings were burnt to ashes.

After the 80-year war trade bloomed. Even seafaring and fishery was part of the Akersloot economy.

The Akersloot of today was isolated for a long time. Communication with the outer world was maintained through salon boats of the Alkmaar Packet. After the liberation good bus connections gradually emerged. Akersloot gained a yachting harbor, which now is one of the major ones on the Alkmaardermeer.

ආකර්ස්ලූට් සුළං මෝල: de Oude Knegt

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Statistics Netherlands (CBS), Bevolkingskernen in Nederland 2001 [1] සංරක්ෂණය කළ පිටපත 2007-01-24 at the Wayback Machine. Statistics are for the continuous built-up area.
  2. ^ Statistics Netherlands (CBS), Gemeente Op Maat 2004: Castricum [2] සංරක්ෂණය කළ පිටපත 2011-06-08 at archive.today.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ආකර්ස්ලූට්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?