For faster navigation, this Iframe is preloading the Wikiwand page for කැපූ ගස් එකතු කරනය (වන විද්‍යාව).

කැපූ ගස් එකතු කරනය (වන විද්‍යාව)

ටිම්බර් ජැක් වර්ගයේ හාවෙස්ටරය

කැපූ ගස් එකතු කරන යන්ත්‍රය (Harvester) බර වාහන ආකාරයේ යන්ත්‍රයකි. මෙය අස්වනු කැපීමේ විවිධ අවස්ථා වන ගස්කැපීම ඉවත් කිරීම ආදිය සඳහා යොදා ගනී. මෙය forwarder නැමති යන්ත්‍රය සමඟ එක්ව උදුරන ලද කොටන් ප්‍රවාහනයට පහසු මාර්ග ආසන්නයට ඇදගෙන යාමට ද යොදා ගනී. අස්වනු නෙළන යන්ත්‍රය පින්ලන්තයේ සහ ස්වීඩනයේ නිපදවා දියුණු කරන ලද අතර වර්ථමානයේ සියලුම වානිජමය ශාක කැපීමේ නිරතවන රටවල් විසින් භාවිතා කරයි. අස්වනු නෙළන යන්ත්‍රයේ හිස (head) පළමුව හඳුන්වා දෙන ලද්දේ අසූව දශකයේ මුල්භාගයේදී ස්වීඩන සමාගමක් වන SP Maskiner සමාගමයි . මෙම උපකරණ උතුරු යුරෝපයේ වගා කරන ලද වනාන්තර කැපීමට බහුලව භාවිතා කරයි.

අස්වනු නෙලන යන්ත්‍ර ඵලදායී ලෙස සාමාන්‍ය බෑවුම් සහිත භූමිවල ගස් කැපීමට යොදා ගනී. නමුත් ඉතා තීව්‍රර බෑවුම් සහ කඳු සහිත හෝ තනි. ශාක ඉවත් කිරීමට දම්වැල් කියත් (Chain saws) භාවිතා කිරීමට සමහර රටවල් කැමැත්තක් දක්වයි. උතුරු යුරෝපයේ කුඩා සහ විධිමත් අස්වනු නෙළන යන්ත්‍ර ඉදිරූ ගස් කැබලි කිරීමට යොදා ගනී. සමහර අවස්ථාවන්හි මිනිස් ශ්‍රමය යොදාගෙන ගස් කපයි. බොහෝ විට ශාක වල වට ප්‍රමාණය අස්වනු නෙළන යන්ත්‍රයේ හිසට වඩා විශාල විට සහ ස්වයං රුකියා ලෙස වනාන්තර වගා කරන්නන් මිනිස් ශ්‍රමය යොදා ගෙන ගස් කැපීම සිදු කරයි. යාන්ත්‍රකව වනාන්තර කැපීමේදී භාවිත වන මූලධර්ම “වනාන්තර බිමෙහි පය නොතබමු” යන්නයි. අස්වනු නෙලන යන්ත්‍රය සහ forwarder මෙම මූලධර්මය අනුගමනය කිරීමට පහසුකම් සලසා දෙයි. මෙහිදී යන්ත්‍රය හසුරවන්නාට පහසුවෙන් මෙන්ම ආරක්ෂිතව වැඩ කිරීමේ පරිසරයක් යන්ත්‍රය හසුරවන කොටසේ ඇත. මෙය කර්මාන්තයක් ලෙස වනාන්තර කැපීම

Kielder වනයේ Valmet 941 වැඩකරන ආකාරය අස්වනු නෙළන යන්ත්‍ර නිපදවන ප්‍රමුඛතමයන් වනුයේ Timberjack (John Deere සතුය) Valmet (Komatsu සතුය) සහ Ponsse ය. අස්වනු නෙළන යන්ත්‍රය භූමියේ ගමන් ගන්නා සෙසු වාහන වලට වඩා දැඩිව සකසා ඇති රෝද හෝ රෝද පද්ධතියක් සහිත යන්ත්‍රයකි. මෙය විවිධ බාධක වලට සාර්ථක විසඳුමකි. ඩීසල් එන්ජිම වාහනයට සහ අස්වනු නෙළන යන්ත්‍රයට ජලය හෝ තෙල් මගින් ශක්තිය/ බලය සපයයි. (hydraulic power) පොළව කණින යන්ත්‍රයට සමාන පැහැදිලි දෝංකාරයක් වාහනයෙන් පිටවී අස්වනු නෙළන යන්ත්‍රයේ හිස වෙත යයි. සමහර අස්වනු නෙළන උපකරණ සම්බන්ධකර ඇත. අනෙක්වා කණිනයක් සම්බන්ධ නොකර අස්වනු නෙළන උපකරණ ලෙස ඇත. කොම්බි යන්ත්‍ර අස්වනු නෙළන යන්ත්‍රවල ගස් පෙරළීමේ හැකියාව සහ forwarder හි කපන ලද දැව ගෙනයාමේ හැකියාව එකට එක්කර සාදා ගස් ‍ෙපරලීමට හා පෙරලු ගස් ප්‍රවාහනය කළ හැකි තනි යන්ත්‍රයක් ලෙස සාදා ඇත. මෙම නවීන යන්ත්‍ර ගස් කපන ස්ථානය හා අසුරන ස්ථානය ආසන්න විට යොදා ගනී.

බාහිර සබැඳි

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කැපූ ගස් එකතු කරනය (වන විද්‍යාව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?