අෂ්ඨායතන, රජරට රාජධානිය
රජරට රාජධානිය තුල තබූ බෞද්ධ ආගමික හා අධ්‍යාපනික ආයතන 8කි.
- ගලතුරුමුල
- කපාරමුල
- උතුරුමුල
- වාදම්මුල
- මහනෙත් පාමුල
- දකුණුමුල
- සෙනෙවිරත් මුල
- විල්ගම්මුල
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.