For faster navigation, this Iframe is preloading the Wikiwand page for අශිෂ්ටත්වය.

අශිෂ්ටත්වය

අසාරූප්‍යතාව ලෙසත් මෙය හඳුන්වයි

ලතින් බසින් obscenus යන වචනයෙන් බිඳී ආ (පිළිකුල් සහගත යන තේරුම සහිත) අශිෂ්ටත්වය යනුවෙන් අදහස් වනුයේ, අදාළ කාලයේ පවත්නා ලිංගික සදාචාරය අභියෝගයට ලක් කරන (වචන, රූප, ක්‍රියා) ප්‍රකාශයන් ය.

ලිංගිකත්වය හා එහි ඇති සම්බන්ධය හඟවන දීර්ඝ කාලීන විධිමත් හා අවිධිමත් භාවිතය පසෙකලා, එම වචනය ‘අපුල දනවන’ සහ ‘අසුභ’, ‘ඛේදනීය’ යන අරුත් දනවමින් ද භාවිත වේ. එසේම, එය ‘අශිෂ්ට ලාභය’, ‘යුද්ධයේ අශිෂ්ටත්වය’ යනාදී වශයෙන් ද භාවිත කරනු දක්නට ලැබේ. එය සරලව ම නුසුදුසු බව හැඟවීමට හෝ තහනම්, අසභ්‍ය, අවැදගත් හෝ පිළිකුල් යන වචන හැඟවීමට යොදා ගැනේ.

අශිෂ්ටත්වය යන්නෙහි අදහස සංස්කෘතියකින් සංස්කෘතියට මෙන්ම ප්‍රජාවන් අතර, තනි සංස්කෘතියක් තුළ සහ එකම ප්‍රජාවක තනි පුද්ගලයින් අතර පවා වෙනස් වන්නකි. බොහෝ සංස්කෘතීන්හි අශිෂ්ට යනුවෙන් වෙන් කර දැක්වීම සඳහා නීති සම්පාදනය කොට ඇති අතර, එම වර්ගීකරණයට අයත් දේ මැඩ පැවැත්වීමට හෝ පාලනය කිරීමට ‘වාරණය’ යොදා ගනී. සාමාන්‍යයෙන් ‘අසභ්‍ය ප්‍රකාශන’ මීට අයත් වන අතර, අනෙකුත් එබඳු බොහෝ දෑ ඇත. මෙබඳු සීමා කිරීම ප්‍රකාශනයේ අයිතිවාසිකම සීමා කරන අතර, ශිෂ්ටත්වය පිළිබඳ නෛතික නිර්වචනයක් ගොඩනැංවීම සිවිල් නිදහස පිළිබඳ ව ගැටළු මතු කරන්නකි.


සටහන්

[සංස්කරණය]

| Obscenity law |}

{{bottomLinkPreText}} {{bottomLinkText}}
අශිෂ්ටත්වය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?