For faster navigation, this Iframe is preloading the Wikiwand page for අයිසීසී විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය.

අයිසීසී විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය

අයිසීසී වි20 ශ්‍රේණිගතකිරීම
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියවිස්සයි20
පළමු තරගාවලිය2007
අවසාන තරගාවලියඉදිරියට යන
තරගාවලි ආකෘතියකාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු
ක්‍රීඩා කෙරෙන සියළු තරග
වෙතින් සමුච්චිතය)
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා නවසීලන්තය

අයි.සී.සී. විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය (ඉංග්‍රීසි:ICC T20I Championship) යනු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, විධිමත් වි20ජා තරග න්‍යායපත්‍රය මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි.[1] එක් එක් වි20ජා තරගයට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ ශ්‍රේණිගතය ලබා දීමට වන අතර, සියළු කණ්ඩායම් වගුවක පෙළට තබනුයේ ශ්‍රේණිගතයෙහි පිළිවෙලටය. [2]

2014 සැප්තැම්බර් 7 දින වන විට, අයිසීසී වි20ජා ශූරතාවයේ ඉදිරියෙන්ම ශ්‍රී ලංකාව පසුවූයේ 131 ක ශ්‍රේණිගතයක් සහිතවය.

ප්‍රසාද ලකුණු

[සංස්කරණය]

වගුව සඳහා ගණනය කිරීම් පහත පරිදී සිදු කෙරෙයි:

  • එක් එක් කණ්ඩායම ලකුණු ලබනුයේ ඔවුන් ක්‍රීඩා කල තරගවල ප්‍රතිඵල පරිදීය.
  • එක් එක් කණ්ඩායමෙහි ශ්‍රේණිගතය සමාන වනුයේ එය රැස් කල මුළු ලකුණු ගණන, එය ක්‍රීඩා කල මුළු තරග ගණනින් බෙදීමෙනි. (මෙම ගණනය කිරීමේදී තරගමාලා ප්‍රතිඵලය නොසැලකෙයි).
  • ගණනය සඳහා තරගයක් සැලකෙනුයේ අවසන් වසර තුන ඇතුළත ක්‍රීඩා කර ඇතොත් පමණි.
  • වසර-තුනක සීමාව තුල පළමු වසරෙහිදී ක්‍රීඩා කල තරග සඳහා වටිනාකම තුනෙන්-පංගුවක් වෙයි; දෙවන වසර තුලදී ක්‍රීඩා කල තරග සඳහා එය තුනෙන්-දෙපංගුවක් වෙයි; අවසන් වසර තුල ක්‍රීඩා කල තරග සඳහා සම්පූර්ණ වටිනාකම හිමි වෙයි; මෑත තරග සඳහා ඉඳුරාම වැඩි භරණයක් හිමිවෙයි.
  • කිසියම් තරගයකින් පසුව කණ්ඩායමක ශ්‍රේණිගතය තීරණය කරනු වස්:
    • තරග ප්‍රතිඵලය නිශ්චය කරන්න (දිනුම, පැරදුම, හෝ ජය-පරාජයෙන් තොර)
    • ලැබෙන තරග ලකුණු ගණනය කරන්න:
      • තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා අඩු නම්:
        • විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 50ක් ජයග්‍රාහකයාට ලැබෙයි
        • විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 50ක් පරාජිතයාට ලැබෙයි
        • ජය පැරදුමෙන් තොර එක් එක් කණ්ඩායම විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට සමාන ලකුණු ලබයි
      • තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා වැඩි හෝ සමාන නම් හෝ :
        • එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 10 ක් ජයග්‍රාහකයා ලබයි
        • එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 90 ක් ජයග්‍රාහකයා ලබයි
        • එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 90 ක් පරාජිතයා ලබයි
        • එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 10 ක් පරාජිතයා ලබයි
        • ජය පැරදුමෙන් තොර තරගයකදී, ප්‍රබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 40 ක් ලබයි
        • ජය පැරදුමෙන් තොර තරගයකදී, දුබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 40 ක් ලබයි
    • දැනටමත් රැස් කර ඇති ලකුණු ගණනට (පෙර තරගවලදී වගුවෙහි පෙන්වන පරිදී) රැස් කර ගත් තරග ලකුණු එක් කොට නව ශ්‍රේණිගතය නිර්ණය කරන්න. කෙසේවෙතත්, අවසන් වසර තුන පරාසයෙහි නොපවතින තරග (සහ ලකුණු) ඉවත් කල යුතු වෙයි.
  • කණ්ඩායම් විසින් රැස් කෙරෙක ලකුණු, ප්‍රතිවාදියාගේ ශ්‍රේණිගතය මත පදනම් වෙන බැවින්, එය ඇරඹුනු විට කණ්ඩායම් සඳහා පාදක ශ්‍රේණිගතයන් නියම කිරීමට මෙම ක්‍රමවේදයට සිදු විය.
== ශ්‍රේණිගතය වගුව ==
අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1  පකිස්තානය 26 3,272 126
2  ඕස්ට්‍රේලියාව 19 2,345 123
3  ඉන්දියාව 29 3,547 122
4  නවසීලන්තය 25 2,940 118
5  බටහිර ඉන්දීය කොදෙව් 22 2,538 115
6  එංගලන්තය 21 2,402 114
7  දකුණු අප්‍රිකාව 21 2,309 110
8  ශ්‍රී ලංකාව 29 2,635 91
9  ඇෆ්ගනිස්තානය 27 2,385 88
10  බංග්ලාදේශය 19 1,367 72
11  ස්කොට්ලන්තය 11 737 67
12  සිම්බාබ්වේ 15 915 61
13 United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය 16 827 52
14  නෙදර්ලන්තය 9 441 49
15  හොංකොං 13 599 46
16  පපුවා නවගිනිය 6 235 39
17  ඕමානය 9 345 38
18  අයර්ලන්තය 15 534 36
මුලාශ්‍රය: icc-cricket.com

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ට්වෙන්ටි20 රෑන්කිංස් ලෝන්ච්ඩ් විත් ඉංග්ලන්ඩ් ඔන් ටොප්". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2011.
  2. ^ "ඩේවිඩ් රිචර්ඩ්සන් ප්‍රිවිව්ස් ද රිලීස් ඔෆ් ද රිලායන්ස් අයිසීසී ටී20අයි රෑන්කිංස්". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2011.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අයිසීසී විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?