For faster navigation, this Iframe is preloading the Wikiwand page for අමුණුගම විපස්සි හිමි.

අමුණුගම විපස්සි හිමි

විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. .mw-parser-output .hidden-begin{box-sizing:border-box;width:100%;padding:5px;border:none;font-size:95%}.mw-parser-output .hidden-title{font-weight:bold;line-height:1.6;text-align:left}.mw-parser-output .hidden-content{text-align:left}වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත. ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න. විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න. මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න. Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න. ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න. මෙම ටැගය ඉවත් කරන්න.'
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "අමුණුගම විපස්සි හිමි" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
රාජගුරු අමුණුගම විපස්සි මහානාහිමි
ආගමබෞද්ධ
Alma mater
  • මුරුතලාව සිංහල පාසල
  • ගංගොඩවිල සුභද්‍රාරාමය
  • මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙන
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතඇල්ෆ්‍රඩ් අමුණුගම
17 මැයි 1907(1907-05-17)
දෙහිගම වලව්ව, යටිනුවර
මරණය1969
ආගමික වෘත්තිය
ගුරුවරයාපහමුනේ සුමංගල මහානාහිමි
Ordination1919 පෙබරවාරි
ප්‍රාරම්භයසංඝරාජ පිරිවෙනේ අධිපති
තනතුරුමහානාහිමි (1964-1969)

1907 වසරේ මැයි 17 යටිනුවර දෙහිගම වළව්වේ උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම වූයේ ඇල්ෆ්‍රඩ් අමුණුගමය. අමුණුගම වළව්වේ රාජගුරු නායක බණ්ඩාරලාගේ කුඩාබණ්ඩාර නිළමේතුමා හා යටිනුවර දියකෙළිනවල වළව්වේ කිත්සිරිමෙවන් රාජගුරු බණ්ඩාරලාගේ ලොකු කුමාරිහාමි මුන්වහන්සේගේ මව්පියන් වූහ.

යටිනුවර මුරුතලාව සිංහල පාසලින් ගිහි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ සිය ගිහිකල ඥාතී මුත්තනුවන් වූ අමුණුගම සිරිනිවාස මහානාහිමියන් යටතේ 1919 පෙබරවාරි මසදී පැවිදි විය. ගංගොඩවිල සුභද්‍රාරාමය හා මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1933 දී ශ්‍යාමරාජ ත්‍යාගය දිනාගත්තේය. පහමුනේ සුමංගල මහානාහිමි යටතේ උපසම්පදාව ලැබූ උන්වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ අතර, 1936 දී කර්මාචාර්‍ය ධුරයටත්, 1940 දී කාරක සභාවටත්, 1943 දී සංඝරාජ පිරිවෙනේ අධිපති ධුරයටත් පත්වූහ . 1946 දී දළඳා තේවාමුරයටද පත්වූ උන්වහන්සේ ඉන්පසු ලේකම් හා අනුනායක ධුරයන්ට පත්වූ අතර , ත්‍රිපිටක ධර්ම සභාවටත් , 1956 සම්බුද්ධ ජයන්ති උත්සවයට හා බුරුමයේ සංගායනාවටත් එක්වූහ.

පූරිජ්ජල ශ්‍රී සරණංකර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1964 දී මහානාහිමි වූ අමුණුගම විපස්සී හිමියන් 1969 පෙබරවාරි 4 දා අපවත්වූහ.


   

                             



                             

                                                 

{{bottomLinkPreText}} {{bottomLinkText}}
අමුණුගම විපස්සි හිමි
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?