For faster navigation, this Iframe is preloading the Wikiwand page for අපෘෂ්ඨවංශීන්.

අපෘෂ්ඨවංශීන්

අපෘෂ්ඨ වංශිකයෙකු වන ඩ්‍රෝසෆිලා මැස්සා (Drosophila melanogaster) බොහෝ පර්යේෂණ සඳහා භාවිතා කරනු ලබයි.

අපෘෂ්ඨවංශීන් යනු කශේරුකාවක් රහිත සත්ත්වයන්ටය. සියලු සත්ත්ව විශේෂ වලින් 95% ක් ම මෙම කාණ්ඩයට අයත් වෙයි. එනම් කෝඩේටා වංශයෙහි උප වංශයක් වන වර්ටෙබ්රේටා වලට අයත් වන සතුන් (මත්ස්‍යයන්, උභයජීවීන්,උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායින්) හැර අන් සියලුම සතුන්.අපෘෂ්ඨවංශීන් සියල්ලෝම පොදු පරිණාමි පූර්වජයෙකුගෙන් හෝ පූර්වජයන් කණ්ඩායමකින් පැවත ආවද එම පූර්වජයන් කාණ්ඩයෙන් පැවත එන සියලුම ජීවින් මෙම කාණ්ඩයට අයත් නොවෙති.( paraphyletic) පොදු පූර්වජයා බහු සෛලිය , යූකැරියෝටික ජීවියෙක් ලෙස ගත් කල කෝඩේටා වංශයේ උප වංශ ත්‍රිත්වයෙන් Urochordata හා Cephalochordata යන උප වංශ දෙක ද ඇතුළුව, අන්තර්ගත සියලුම වංශ අපෘෂ්ඨවංශීන් වෙති. These two, plus all the other known invertebrates, have only one cluster of Hox genes, while the vertebrates have duplicated their original cluster more than once.Within palaeozoology and palaeobiology, invertebrates are often studied within the fossil discipline called invertebrate palaeontology.

ඉතිහාසය

[සංස්කරණය]

කාල් ලිනෙයස් විසින් මෙම ජීවින් වෙන් කරන ලද්දේ කණ්ඩායම් දෙකකට පමණි. එනම් ඉන්සෙක්ටා(කෘමින්) හා දැනට අවශිෂ්ට පණුවන්(vermes) ලෙසය. 1973 දී Muséum National d'Histoire Naturelle හි "Curator of Insecta and Vermes" තනතුරට පත් කරනු ලැබූ ජාන් බැප්ටිස්ට් ලැමාර්ක් විසින් මෙම ජීවින් විස්තර කිරීමට "අපෘෂ්ඨවංශීන්" යන යෙදුම ඉදිරිපත් කරන ලදී. තවදුරටත් ඔහු විසින් මූලික වශයෙන් බෙදා තිබූ කාණ්ඩ දෙක , කාණ්ඩ දහයක් දක්වා බෙදන ලදී. එනම් ලිනේයස්ගේ ඉන්සෙක්ටා කාණ්ඩයෙන් ඇරැක්නීඩා හා ක්‍රස්ටේශියා ද ලිනේයස්ගේ vermes කාණ්ඩයෙන් මොලුස්කා, ඇනෙලිඩා, Cirripedia, රේඩියාටා, සීලන්ට්‍රේටා හා Infusoria ද විභේදනය කරන ලදී. වර්තමානයේදී මොවුන් මුහුදු ස්පොන්ජින්, පැතලි පණුවන් වැනි සරල ජීවින්ගේ සිට ආත්‍රෝපෝඩා, මොලුස්කා වැනි සංකීර්ණ ජීවින් දක්වා වංශ 30 කට අධික සංක්‍යාවකට වර්ගීකරණය කර ඇත.

වංශ හා ඒවායෙහි සුලභ නිදසුන්

[සංස්කරණය]
සයිප්‍රසයේ පැලියෝසීන යුගයට අයත් Cladocora නම් ෆොසිලමය කොරල් විශේෂය
  • Acanthocephala
  • Acoelomorpha
  • Annelida – segmented worms (earthworms, leeches, polychaetes)
  • සන්ධිපාදිකයින්(ආත්‍රෝපෝඩා) – insects, arachnids, crustaceans
  • Brachiopoda
  • Bryozoa
  • Chaetognatha
  • Cnidaria – ලොඩියන්, කොරල්, මුහුදු ඇනිමනි, hydras
  • Ctenophora – comb jellies
  • Cycliophora
  • Echinodermata – starfishes, sea urchins
  • Entoprocta
  • Gastrotricha
  • Gnathostomulida
  • Hemichordata
  • Kinorhyncha
  • Loricifera
  • Micrognathozoa
  • මෘද්වංශීන්[(මොලුස්කා) – squid, snails, bivalves
  • නෙමටෝඩා – roundworms
  • Nemertea – ribbon worms
  • Onychophora
  • Phoronida
  • Platyhelminthes – පැතලි පනුවන්
  • Porifera – ස්පොන්ජින්
  • Priapulida
  • Rotifera
  • Sipuncula
  • Tardigrada
  • Xenoturbellida

මේවාත් බලන්න

[සංස්කරණය]
  • සාමුද්‍රික අපෘෂ්ඨවංශීන්

ආශ්‍රිත

[සංස්කරණය]

වැඩිදුර කියැවීම්

[සංස්කරණය]
  • Hyman, L. H. 1940. The Invertebrates (6 volumes) New York : McGraw-Hill. A classic work.
  • Anderson, D. T. (Ed.). (2001). Invertebrate zoology (2nd ed.). Oxford: Oxford University Press.
  • Brusca, R. C., & Brusca, G. J. (2003). Invertebrates (2nd ed.). Sunderland, Mass. : Sinauer Associates.
  • Miller, S.A., & Harley, J.P. (1996). Zoology (4th ed.). Boston: WCB/McGraw-Hill.
  • Pechenik, Jan A. (2005). Biology of the invertebrates. Boston: McGraw-Hill, Higher Education. pp. 590 pp. ISBN 0072348992.
  • Ruppert, E. E., Fox, R. S., & Barnes, R. D. (2004). Invertebrate zoology: a functional evolutionary approach. Belmont, CA: Thomas-Brooks/Cole.

බාහිර යොමු

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අපෘෂ්ඨවංශීන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?