For faster navigation, this Iframe is preloading the Wikiwand page for අන්ඩ(ර්) ද ඩෝම් (ටෙලිනාට්‍ය මාලාව).

අන්ඩ(ර්) ද ඩෝම් (ටෙලිනාට්‍ය මාලාව)

Under the Dome
ගොනුව:Under the Dome intertitle.jpg
ප්‍රභේදය
මත පදනම්වStephen King විසින් රචිත
Under the Dome
ප්‍රවර්ධනය කලේBrian K. Vaughan
රඟපෑම
  • Mike Vogel
  • Rachelle Lefevre
  • Natalie Martinez
  • Britt Robertson
  • Alexander Koch
  • Nicholas Strong
  • Colin Ford
  • Jolene Purdy
  • Aisha Hinds
  • Dean Norris
  • Mackenzie Lintz
  • Eddie Cahill
  • Karla Crome
  • Kylie Bunbury
Composer(s)W. G. Snuffy Walden
A. Patrick Rose
සම්භව රටUnited States
භාෂාව(න්)English
කථාවාර සංඛ්‍යාව3
කථාංග ගණන38 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • Steven Spielberg
  • Stephen King
  • Stacey Snider
  • Darryl Frank
  • Justin Falvey
  • Jack Bender
  • Brian K. Vaughan
  • Neal Baer
නිෂ්පාදක(යෝ)Randy Sutter
සංස්කාරක(යන්)Timothy A. Good
සිනෙමාරූපණයCort Fey
ධාවන කාලය43 minutes
නිෂ්පාදන සමාගම
  • Amblin Television
  • Baer Bones
  • CBS Television Studios
බෙදාහරින්නාCBS Television Distribution
ප්‍රචාරණය
මුල් නාලිකාවCBS
රූප ආකෘතියඅධි-විභේදන රූපවාහිනිය
මුල් ධාවනයජුනි 24, 2013 (2013-06-24) – present
බාහිර සබැඳි
Official website

අන්ඩ(ර්) ද ඩෝම් යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය පළමු වරට විකාශය වූයේ 2013 ජූනි 24 දින CBS නාලිකාවේය. ස්ටීෆන් කිං විසින් එම නමින්ම රචනා කරන ලද නවකතාවක් ඇසුරින් බ්‍රයන් කේ. වෝඝන් විසින් මෙම ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කරන ලදී. පළමු කතාමාලාව සඳහා වෝඝන්, කිං, සහ ස්ටීෆන් ස්පිල්බර්ග් ඇතුළු කණ්ඩායමක් විධායක නිෂ්පාදනයෙන් දායක විය. කතාමාලා 3 ක් දක්වා දිගහැරුණු මෙම ටෙලිනාට්‍ය මාලාව, 2015 අගෝස්තු 31 දින CBS නාලිකාව විසින් අවලංගු කර දමන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ, මේන් ජනපදයේ, 'චෙස්ටර්ස් මිල්' නමැති කුඩා නගරය විනිවිද පෙනෙන සහ විනාශ කල නොහැකි යැයි හැඟෙන අති විශාල ආවරණයකින් හදිසියේම වැසී යයි. එම නිසා එම නගරයේ වැසියන් එම මොහොතේ සිට භාහිර ලෝකයෙන් හුදකලා වේ. නගරයේ අන්තර්ජාල සම්බන්ධතා හා දුරකථන සම්බන්ධතා විසන්ධි වන අතර ඉතිරි වන්නේ සීමාසහිත ගුවන්විදුලි සන්නිවේදන හැකියාවක් පමණි. අවසන් වෙමින් පවතින නගරයේ සම්පත් සහ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය හමුවේ නගර වැසියන් ජීවත් වීම සඳහා සටනක යෙදේ. ආරක්ෂක අංශ, රජය සහ ජනමාධ්‍ය මෙම ආවරණය බිඳ හෙලීමට වෙර දරන අතරතුර, ඇතුලත සිරවී සිටින පිරිසක් විසින්, මෙම ආවරණය කුමක්ද, එය පැමිණියේ කොහිසිටද, සහ එය ඉවත් වන්නේ කවදාද (කවදා හෝ ඉවත් වෙනවානම්) යන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
අන්ඩ(ර්) ද ඩෝම් (ටෙලිනාට්‍ය මාලාව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?