For faster navigation, this Iframe is preloading the Wikiwand page for බෙල්ජියම.

බෙල්ජියම

ඛණ්ඩාංක: 50°50′N 4°00′E / 50.833°N 4.000°E / 50.833; 4.000

Kingdom of Belgium
Flag of Belgium
Flag
Coat of arms of Belgium
Coat of arms
උද්යෝග පාඨය: "Eendracht maakt macht" (ඕලන්ද)
"L'union fait la force" (ප්‍රංශ)
"Einigkeit macht stark" (ජර්මන්)
"Unity makes strength"
ජාතික ගීය: 
"La Brabançonne"
(ඉංග්‍රීසි: "The Brabantian")
Location of  බෙල්ජියම  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)
Location of  බෙල්ජියම  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)

අගනුවර
සහ විශාලතම නගරය
Brussels
50°51′N 4°21′E / 50.850°N 4.350°E / 50.850; 4.350
නිල භාෂා(ව)
ආගම
(2019[1])
  • 60% Christianity
  • —54% Roman Catholic
  • —6% Other Christian
  • 31% No religion
  • 7% Islam
  • 2% Others
ජාති නාම(ය)
  • Belgian
රජයFederal parliamentary
constitutional monarchy[2]
• Monarch
Philippe
• Prime Minister
Alexander De Croo
ව්‍යවස්ථාදායකයFederal Parliament
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
Senate
• පහළ මන්ත්‍රී මණ්ඩලය
Chamber of Representatives
Independence 
from the Netherlands
• Declared
4 October 1830
• Recognised
19 April 1839
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
30,689[3] km2 (11,849 sq mi) (136th)
• ජලය (%)
0.71 (as of 2015)[4]
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
Neutral increase 11,492,641[5] (82nd)
• ජන ඝණත්වය
376/km2 (973.8/sq mi) (22nd)
දදේනි (ක්‍රශසා)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$575.808 billion[6] (36th)
• ඒක පුද්ගල
$50,114[6] (18th)
දදේනි (නාමික)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$503.416 billion[6] (26th)
• ඒක පුද්ගල
$43,814[6] (16th)
ගිනි (2020)Positive decrease 25.4[7]
පහළ
මාසද (2019)Increase 0.919[8]
ඉතා ඉහළ · 17th
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+32
ISO 3166 codeBE
අන්තර්ජාල TLD.be
  1. The flag's official proportions of 13:15 are rarely seen; proportions of 2:3 or similar are more common.
  2. The Brussels region is the de facto capital, but the City of Brussels municipality is the de jure capital.[9]
  3. The .eu domain is also used, as it is shared with other European Union member states.
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය ශක්තිය තුලින් එකමුතුකම
             සිතියම
ගොනුව:250px-EU-Belgium.svg.png
අගනුවර සහ විශාලම නගරය බෲසෙල්ස්
උතුරු අක්ෂාංශ 50°51′ නැගෙනහිර දේෂාංශ 4°21
රාජ්‍ය භාෂාවන් ඕලන්ද, ප්‍රංශ, ජර්මානු
නිදහස
නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කළ 4 ඔක්තෝබර් 1830
පිළිගැනීම 19 අප්‍රේල් 1839
EU රාජ්‍යයට පැමිණීම 25 මාර්තු 1957
         වර්ග ප්‍රමාණය
එකතුව 30,528 වර්ග කිලෝමීටර, 11,787 වර්ග සැතපුම්
ජලය (%) 6.4%
            ජනගහනය
2010 තක්සේරුව 10,827,519
2001 ජන සංඛ්‍යාකය 10,296,350
ඝනත්වය 354.7 වර්ග කිලෝමීටර, 918.6 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 389.793 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 36,415
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 506.183 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 47,289
ගිනි (2000) 33(මධ්‍යය) (33)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.953 (ඉතා ඉහළ)
මුදල් යුරෝ (EU)
මං තීරුව වම
අන්තර්ජාල TLD .be
දුරකථන සංකේත 32

බෙල්ජියම එසේත් නැත්නම් බෙල්ජියම් රාජ්‍යය, යුරෝපයේ ඊසාන වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන (NATO ද ඇතුළත්ව) එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම)විශාලත්වයෙන් යුත් අතර ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන්ගෙන් යුත් ජනයා මෙහි වෙසේ. බෙල්ජියම වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප්‍රධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රදේශය වන්නේ ඕලන්ද කථාකරන ජනයා වෙසෙන ප්‍රදේශ වන උතුරු ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන ජනයා වෙසෙන දකුණු ප්‍රාදේශිකයයි. බ්‍රසල්ස්හි ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක් වන අතර, ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශිකයද එහි වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොටසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුදවලදීත් දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමය තුළත් විදහා දැක්වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Eurobarometer 90.4: Attitudes of Europeans towards Biodiversity, Awareness and Perceptions of EU customs, and Perceptions of Antisemitism. European Commission. 13 March 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2019 – via GESIS.
  2. ^ "Government type: Belgium". The World Factbook. CIA. 7 February 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 December 2011.
  3. ^ "be.STAT". Bestat.statbel.fgov.be. 26 November 2019.
  4. ^ "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). සම්ප්‍රවේශය 11 October 2020.
  5. ^ "Structuur van de bevolking" (ලන්දේසි බසින්). Statbel. සම්ප්‍රවේශය 29 February 2020.
  6. ^ a b c d "World Economic Outlook Database". International Monetary Fund. සම්ප්‍රවේශය 1 October 2020.
  7. ^ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. Eurostat. සම්ප්‍රවේශය 9 August 2021.
  8. ^ "2019 Human Development Index Ranking". Hdr.undp.org. 19 April 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 December 2019.
  9. ^ The Belgian Constitution (PDF). Brussels, Belgium: Belgian House of Representatives. May 2014. p. 63. 10 August 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 10 September 2015.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බෙල්ජියම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?